Sunday, May 5, 2024
Homeදේශපාලනමටත් ජනාධිපති වෙන්න පුළුවන් - ඩලස්ගෙන් නිවේදනයක්

මටත් ජනාධිපති වෙන්න පුළුවන් – ඩලස්ගෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපතිවරණයට තරග කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව පවසා තිබේ.

හිටපු ජනාධිපති ඉවත් වීමෙන් පසුව මීලඟ ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා නාම යෝජානා ලබන 19 දින කැඳවීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments