Sunday, April 28, 2024
Homeදේශපාලනරනිල් ඉවත්වන තුරු අරගලය ගෙන යනවා - ගෝල්ෆේස් අරගලකරුවන්

රනිල් ඉවත්වන තුරු අරගලය ගෙන යනවා – ගෝල්ෆේස් අරගලකරුවන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ගාලුමුවදොර මහජන අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අරගලකරුවන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අරගලකරුවන් භාරයේ පවතින ජනාධිපති ලේකම් කාර්යාලය දිගටම ඔවුන් යටතේ තබා ගනිමින් විරෝධතා ඉදිරියට ගෙන යාමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව එම තීරණය තවත් සුළු මොහොතකින් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments