Sunday, April 28, 2024
Homeදේශපාලනරනිල් පොහොට්ටු මන්ත්‍රීවරු එක්ක සුපුරුදු දේශපාලන ගේම් එකේ

රනිල් පොහොට්ටු මන්ත්‍රීවරු එක්ක සුපුරුදු දේශපාලන ගේම් එකේ

ෆැසිස්ට්වාදී ක්‍රියාවන්ට ඉඩ නොතබා සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන් පියවර ගන්නා බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ ප්‍රකාශය  කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවක දී ය.

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත්වීමෙන් පසු පොදු ජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් පළාත් මට්ටමින් හමුවී සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක  කර තිබේ.

අද එහි එක් පියවරක් ලෙස වයඹ උතුරුමැද  සහ උතුරු නැගෙනහිර පළාත්වල මන්ත්‍රීවරු සමග සාකච්ඡා පවත්වා තිබේ.

රටේ වත්මන් තත්ත්වය සහ අනිද්දා ඡන්ද උණුසුම හා ඉන් පසුව ගන්නා පියවර සම්බන්දව අද පැවති සාකච්චාවේ දී වැඩි අවධානයක් යොමු කර ඇත..

නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට ස්වාධීනව ඒ සඳහා තීරණ ගැනීමේ අවස්ථාව තිබිය යුතු බවත් ඊට හානි කර ආකායරට කඩා කප්පල්කාරී කටයුතු කරන්නේ නම් ඒ සියලු කඩාකප්පල්කාරී ක්‍රියාවන්  පාලනය කිරීමට පියවර ගන්නා බවත් වැඩ බලන ජනාධිපතිවරයා ප්‍රකාශ කල අතරම

පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ චන්දය සදහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්භාන්ධිකරණය සහ මෙහෙයුම් කටයුතු සදහා මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්ක මට්ටමින් පත්කරගෙන ඇත.

එම පත්කරගෙන ඇති මන්ත්‍රී ලැයිස්තුව පහතින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments