Saturday, April 27, 2024
Homeදේශීයආයුර්වේද (සංශෝධන) පනත්කෙටුම්පතට කථානායක සහතිකය

ආයුර්වේද (සංශෝධන) පනත්කෙටුම්පතට කථානායක සහතිකය

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත්
කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය
සහතිකය ඊයේ ( 09) සටහන් කළේය.
1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදරිපත්
කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී
පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන
සහිතව සම්මත විය.
ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2023 අංක 19 දරන ආයුර්වේද
(සංශෝධන) පනත වශයෙන් ඊයේ දින සිට බලාත්මක වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments