Saturday, May 4, 2024
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵළ නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵළ නිකුත් වෙයි

2022 වර්ෂය සදහා වන උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රතිඵල https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments