Monday, May 20, 2024
Homeදේශපාලනඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමයි-දයාසිරි උසාවි යයි

ඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමයි-දයාසිරි උසාවි යයි

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා තනතුරෙන් ඉවත්කිරීම නිසා ඔහුට හිතැති පාක්ෂිකයන් පැමිණ යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සහ ලියකියවිලි පිටතට යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments