Thursday, May 2, 2024
Homeදේශීයබහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට..

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට..

ඉන්ධන මිල වැඩි කිරිමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට අපේක්ෂා කරන බව, එක්සත් වෘත්තීය බහලුම් ප්‍රවාහකයින්ගේ සංගමය පවසයි.  

එහි සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට12. 5% කින් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි. 

මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද 4% කින් ඉහළ යනු ඇති. 

(News 1st)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments