Monday, May 6, 2024
Homeදේශීයමූල්‍ය සහනයක් ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවුඩයක්

මූල්‍ය සහනයක් ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවුඩයක්

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බවය.

එනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින්ය.

එහිදී බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩුකරන ලද 5%ක්වු අත්තිකාරම් ආදායම් බද්ද (AIT) ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

ඊට අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments