Friday, April 26, 2024
Homeදේශපාලනරුපියල උඩ ගිහින් කියා පැලෙන්න සතුටු වෙනවා.. කාට කියන්නද අප්පා.. ලෝක බැංකුවෙන්...

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ට ණයක් ලැබී පැලෙන්න සතුටු වෙමින් සිටින බව ජාතික ජනබලවේගයේ මාතර මහ නගර සභා අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

රුපියල යම් ප්‍රමාණයට ශක්තිමත් වී ඇත්තේ ලෝක බැංකුවෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 400ක ණය මුදල හේතුවෙන් බවද හෙතෙම පැවසීය.

අද වන විට බංගලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ක ණය මුදල ගෙවා ගන්නට හැකියාවක් නැති බවත්, තවත් ඩොලර් කෝටි 5500 ණය මුදලක් රටක් ලෙස ගෙවිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments