Friday, May 3, 2024
Homeදේශීයවාහනයකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක්

වාහනයකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක්

වාහනවලට ඉන්ධන ලබාදීමේ ප්‍රමාණය වැඩි කර තිබෙනවා.

වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පහතින්

  • යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
  • ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
  • වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
  • කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
  • ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
  • ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.
  • බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
  • ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
  • වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
  • කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
  • ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
  • ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.

QR කේතය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments