Saturday, May 18, 2024
Homeදේශීය175 කොහිලවත්ත – කොල්ලුපිටිය මාර්ගයේ බස් ධාවනය නවතා දමයි

175 කොහිලවත්ත – කොල්ලුපිටිය මාර්ගයේ බස් ධාවනය නවතා දමයි

කැලණිමුල්ල බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (01) උදෑසන ආරම්භ කර තිබේ.

ඒ අනුව, 175 මාර්ග අංක යටතේ ධාවනය කෙරෙන කොහිලවත්ත – කොල්ලුපිටිය බස් රථ එම වර්ජනය සඳහා එක්ව තිබේ.
ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා ඔවුන් බස් ධාවනය නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments