Saturday, May 18, 2024
Homeවිදේශීයගාසා ගිනියම් වෙයි

ගාසා ගිනියම් වෙයි

ඊශ්‍රායලය ට ඇතුළු වූ පලස්තීන සටන්කාමීන් පිරිසක් විසින් ඊශ්‍රායල ජාතිකයින් 22 ක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

පැය කිහිපයක් තුළ පලස්තීනුවන් විසින් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 2500කට අධික ගණනක් එල්ලකර ඇති අතර ඉන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

එසේම ඊශ්‍රායල ජාතිකයින් විශාල පිරිසක් පැහැර ගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඊශ්‍රායලය යුද්ධයකට අවතීර්ණ වී ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments