Friday, May 10, 2024
Homeවිදේශීයචීනයේ භූමි කම්පාවක්

චීනයේ භූමි කම්පාවක්

නැගෙනහිර චීනයේ පළාත් කීපයක් භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපක 5.4 ක් ලෙසය.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තුවාල ලැබූ ගණන 21 ක් බව පැවැසෙයි.

භූමි කම්පාවෙන් හානි සිදුවූයේ ෂැංග්ඩොං පළාතේ ඩෙසූ නගරයටය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments