Monday, April 29, 2024
Homeවිදේශීයගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්; 500 දෙනෙක් මරුට

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්; 500 දෙනෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments