Saturday, May 4, 2024
Homeසියලුම පුවත්ගෑස් විශාල මිල ඉහල යාමක්..?

ගෑස් විශාල මිල ඉහල යාමක්..?

ලිට්රෝ ගෑස් මිල එළැඹෙන සදුදා දින සංශෝධනය කිරීමට නියමිත ව තිබේ.

බොහෝ දුරට මෙවර ගෑස් මිල සැලකිය යුතු මිලකින් ඉහළ යනු ඇති බවද දැනගන්නට ඇත.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හා ගෑස් ඉල්ලුම ඉහළ යමන් මත මෙරටද මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් පසුගිය මිල සංශෝධනයේදී සමාගමේ සභාපතිවරයා කියා සිටියේ ගෑස් මිල ලෝක වෙළදපොලේ අඩු වූ කාලයේ දී මෙරටට විශාල වශයෙන් ඇණැවුම් කරන ලද නිසා මිල ඉහළ දැමීමට අවශ්‍යතාවයක් නැති බවයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments