Thursday, May 2, 2024
Homeසියලුම පුවත්රනිල්ට සහාය දෙන්නේ තව ටික දවසයි.. IMF ණය ලැබෙද්දේ රටෙන් බාගයක් මැරිලා...

රනිල්ට සහාය දෙන්නේ තව ටික දවසයි.. IMF ණය ලැබෙද්දේ රටෙන් බාගයක් මැරිලා තියේවි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන්නේ 2024 වසරේ ජනාධිපතිවරණය දක්වා පමණක් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඉන්පසු මෙරට රාජ්‍ය නායකයා කවුදැයි තීරණය කිරීමට ජනතාව ජනාධිපතිවරණයේදී කටයුතු කරනු ඇති බවත් හෙතෙම පවසයි.

රට පත්ව තිබූ නීතියක් නැති අයාලේ ගිය තත්ත්වය පාලනය කිරීම සදහා වික‍්‍රමසිංහ මහතාට අවස්ථාය ලබාදුන් බවත් එය නිසි පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments