Sunday, April 28, 2024
Homeසියලුම පුවත්රාජ්‍ය බැංකු දෙකේ කොටස් රනිල්ගේ උපායමාර්ගික අයෝජකයන්ට විකිණේ

රාජ්‍ය බැංකු දෙකේ කොටස් රනිල්ගේ උපායමාර්ගික අයෝජකයන්ට විකිණේ

මෙරට රාජ්‍ය අංශය සතුව පවතින විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස්වලින් 20%ක් “උපායමාර්ගික ආයෝජකයන්” ලෙස හඳුන්වන පිරිසකට විකුණා දමන බව අයවැය කතාව කරමින් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උපායමාර්ගික ආයෝජකයන්ට හෝ මහජනතාවට ලබා දෙන බවය. මේ මොහොතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳවැටී රටේ මහජනතාවද දරා ගත නොහැකි ආර්ථික පීඩනයකින් පසු වන පසුබිමක මෙම බැංකුවල කොටස් මිලදී ගැනීමේ හැකියාවක් ජනතාවට නොමැත. මේ අනුව උපායමාර්ගික ආයෝජකයන් වශයෙන් හඳුන්වන ජාවාරම් කරුවන් හට මෙම කොටස් ලබා දීමට සූදානම් වන බව පැහැදිලිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments