Friday, May 3, 2024
Homeසියලුම පුවත්ලක් ඉතිහාසයේ දැවැන්තම රැලිය සජිත්ගෙන්

ලක් ඉතිහාසයේ දැවැන්තම රැලිය සජිත්ගෙන්

ලක් ඉතිහාසයේ දැවැන්තම රැලිය සජිත්ගෙන්.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පවත්වන ලද ආණ්ඩු විරෝධි රැලි අප ඇති තරම් දැක තිබේ.

නමුත් වත්මන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දින (15) සංවිධානය කරන ලද ආණ්ඩු විරෝධී රැලිය ලංකා ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව සංවිධානය කරන ලද දැවැන්තම රැලිය බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

මීට ලක්ෂ 3කට අධික මහා ජනකායක් සහභාගී වී ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් පැමිණිමට සූදානමින් සිටි තවත් ලක්ෂ 2කට ආසන්න ජනතාවකට රැලිය සදහා සහභාගී වීමේ අවස්ථාව මග හැරුණු බව සජබ ප්‍රකාශකයෙකු අප සමග පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments