Wednesday, May 8, 2024
HomeදේශපාලනCIDය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

CIDය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර දී ඉකුත් මැයි මස (09) දින සිදු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය 4 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර , පස්වරු 1.00 දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments