Saturday, May 4, 2024
Homeක්‍රීඩානවසීලන්තයට ලකුණු 149ක ජයක්

නවසීලන්තයට ලකුණු 149ක ජයක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 149කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ලකුණු 289ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාර 34යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 139කි.

අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Santner සහ Lockie Ferguson කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.

Trent Boult කඩුලු 2ක් දවාගත් අතර Matt Henry සහ Rachin Ravindra එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments