Saturday, May 4, 2024
Homeක්‍රීඩාASIA CUP 2023 | ලොවක් බලා සිටින තවත් තීරණාත්මක තරගයක් අද

ASIA CUP 2023 | ලොවක් බලා සිටින තවත් තීරණාත්මක තරගයක් අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද (02) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර තරග 132න් තරග 73ක් ජය ගෙන ඇත්තේ පකිස්ථානයයි. ඉන්දියාව තරග 55ක් ජයගෙන ඇති අතර තරග 4ක් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. අද තරගය සවස 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments