Sunday, May 19, 2024
Homeදේශපාලනආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ සජබ මන්ත්‍රී අපේක්ෂකයෙක් කරයි

ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ සජබ මන්ත්‍රී අපේක්ෂකයෙක් කරයි

දීර්ඝ කාලයක් මුලුල්ලෙ ලංකාගම,පිටදෙනිය ගම්මානයෙ ගම්වැසියන් හට එදිනෙදා ඔවුන්ගෙ අවශ්‍යතාවයන් සදහා භාවිතා කරන නෙලුව-ලංකාගම මාර්ගය දෙපස ලදු කැළෑ වර්ධනය වීම හේතුවෙන්, මාර්ගයෙ ගමන් කිරීමෙදී විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුවිය.මේ පිළිබදව ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය දැනුවත් කලත්,මාස ගනනක් ගත වුවත් මේ වන තෙක් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැත.

ඒම හේතුවෙන්,ලංකාගම කොට්ඨාශය නියෝජනය කරමින්, නෙලුව ප්‍රාදේශීය සභාවේ,විපක්ශයෙ හිටපු මන්ත්‍රී, සජබ ප්‍රාදේශීය සභා අපේක්ෂක වික්‍රමරත්න කුමරගේ මහතා (කදුරාජා ) විසින් පෞද්ගලික මූල්‍ය දායකත්වයෙන් හා ප්‍රදේශවාසී හිතවතුන්ගෙ සහයෝගයද සහිතව
ඊයේ ( 2023/08/30 ) දීර්ග කාලයක් ලංකාගම/පිටදෙනිය/නිල්වැල්ල/කොලොන්තොටුව මාර්ගය දෙපස වල් බිහි වී ගම්වැසියන් හට පීඩාවක්ව වී තිබූ කැලෑ කපා ඉවත් කරමින් මාර්ගය ශුද්ධ පවිත්‍ර කලහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments