Sunday, May 19, 2024
Homeසියලුම පුවත්උද්දමනය 4%යි... ලංකාව උද්දමනය අඩුවීමෙන් ලෝකයේ පෙරටම

උද්දමනය 4%යි… ලංකාව උද්දමනය අඩුවීමෙන් ලෝකයේ පෙරටම

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 2023 අගෝස්තු මාසය සදහා 4.0%ක් දක්වා පහත වැටී ඇත. එය 2023 ජූලි මාසය සඳහා 6.3% ලෙස වාර්තා වී තිබුණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments