Sunday, May 19, 2024
Homeදේශපාලනපැය 24ක් ඇතුළත එකම දුම්රිය දෙපාරක් පිලී පනියි

පැය 24ක් ඇතුළත එකම දුම්රිය දෙපාරක් පිලී පනියි

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (17) පෙරවරු 10.15 ට  කොළඹ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය බණ්ඩාරවෙල සහ  දියතලාව දුම්රිය ස්ථාන අතර මධ්‍යහන 12.00 ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙය ඊයේ දින දහවල් දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර  පිලී පැනීමකට ලක්වු දුම්රිය බවත් පැය 5 කට පසු එය පීලිගත කර මාර්ගය යථාතත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments