Wednesday, May 8, 2024
Homeදේශීයකොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්

කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්

කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ වර්ෂාව නිසා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය, ඩීන්ස් පාර, ආමර් විදිය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments