Monday, May 20, 2024
Homeදේශපාලනජනමත විචාරණයක් පවත්වන්නැයි උපරිමාධිකරණයෙන් දැනුම් දෙයි

ජනමත විචාරණයක් පවත්වන්නැයි උපරිමාධිකරණයෙන් දැනුම් දෙයි

ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ංශෝධන පටන් පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද ජනතාව විසින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය

අදාළ පනත් කෙටුම්පත් තුනේම ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය එසේ දන්වා තිබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments