Sunday, May 19, 2024
Homeදේශීයවසන්ත මුදලිගේට වරෙන්තු

වසන්ත මුදලිගේට වරෙන්තු

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්ඔය සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩුවකට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී මේ චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments