Wednesday, May 1, 2024
Homeදේශීයවී මිල ඉහළට..

වී මිල ඉහළට..

රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළ ගොස් ඇති බව, වී අලෙවී මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියමකළ මිලට වඩා වැඩියෙන් වී මිලදි ගන්නා බවයි.

ඒ හේතුවෙන් ගබඩා විවෘත කළ ද ගොවීන් වී අලෙවී මණ්ඩලයට තම අස්වැන්න ලබා දීමේ අඩුවක් පවතින බවද  ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.(News 1st)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments