Friday, May 3, 2024
Homeදේශීයජැක්සන් දින 500ක්ම දැඩි සත්කාර ඒකකයේ..මෙම රෝගියා සම්බන්ධයෙන් තීරණයක් ඉක්මනින් ගත යුතුයි...

ජැක්සන් දින 500ක්ම දැඩි සත්කාර ඒකකයේ..මෙම රෝගියා සම්බන්ධයෙන් තීරණයක් ඉක්මනින් ගත යුතුයි –වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට දින 500කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා.

ඒ අනුව මෙම රෝගියා සම්බන්ධයෙන් තීරණයක් ඉක්මනින් ගත යුතු බවද ඔහු අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියා.

මෙරට සතු ප්‍රධානතම දැඩි සත්කාර ඒකකයේ දින පන්සියයක කාලයක් එක් රෝගියෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ තවත් දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් බවද හෙතෙම පෙන්වා දුන්නා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments