Saturday, May 18, 2024
Homeදේශීයජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්

ජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක්

පසුගිය සිකුරාදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට ගෞරවයක් වශයෙන් ජූලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments