Friday, May 10, 2024
Homeසියලුම පුවත්රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක්

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මේ බව පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්හ.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

https://www.aruna.lk/articles/SF3YMJNlg0qkTS6PPwjJ
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments