Wednesday, May 8, 2024
Homeදේශීයලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි !

ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි !

පසුගිය සතියේ පාසල් පැවැත්වූ ආකාරයටම අගෝස්තු මස 1 දා සිට 5 වනදා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසැල් පැවැත්වීමට නියමිතය.

බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකළ හැකිය.

අගෝස්තු 1 වනදා සිට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී එම තීරණයට එළඹී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments