Thursday, May 2, 2024
Homeක්‍රීඩා“ඉදිරි දශකයේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන වැදගත්ම ක්‍රීඩකයා ඔහු වේවි..!” මාලිංග කියයි.

“ඉදිරි දශකයේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන වැදගත්ම ක්‍රීඩකයා ඔහු වේවි..!” මාලිංග කියයි.

ඉදිරි දශකයේ දී, ශ්‍රී ලංකාව වෙනුවෙන්, එක් දින තරග සදහා ක්‍රීඩා කරන වැදගත්ම ක්‍රීඩකයා බවට දුලිත් වෙල්ලාලගේ පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව, ලසිත් මාලිංග පවසයි.

ඊයේ ඉන්දියාව සමග පැවති තරගය අවසන් වීමෙන් පසුව, ලසින් මාලිංග සිය ට්වීටර් ගිනුමේ මේ බව සදහන් කර තිබේ.

ඊයේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සසදා බැලීමේ දී වෙල්ලාලගේ එක් ක්‍රීඩකයෙක් නොව, ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ දායකත්වය කණ්ඩායමට ලබා දුන් බව මාලිංග පවසයි.

මේ තරුණ ක්‍රීඩකයා, සෑම ආකාරයකම දක්ෂතා ඔප්නංවා ගැනීමේ හැකියාව සහිත බුද්ධිමත් ක්‍රීඩකයෙක් බවද මාලිංග වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments