Sunday, April 28, 2024
Homeක්‍රීඩාඑංගලන්තය පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්.. අති ශූර ශ‍්‍රී ලංකාවත් පසුකර ඉදිරියට.

එංගලන්තය පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්.. අති ශූර ශ‍්‍රී ලංකාවත් පසුකර ඉදිරියට.

ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා එංගලන්තය අතර පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ඇෆ්ගනිස්ථානය ලකුණු 69 ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 284 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 46.3කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 215කි.

මෙම තරග ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ඇෆ්ගනිස්ථානය 6 වෙනි තැනට පත් වී ඇත්තේ අට වැනි තැන සිටින ශ්‍රී ලංකාව ද අභිබවමිනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments